2025 වර්ෂයේ පවත්වන ලද 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2026 වර්ෂයේ 06 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීමේ දෙවන වටයේ අභියාචනා අයඳුම්පත් කැඳවීම හෙට (08) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව අමාත්‍යාංශය සඳහන් කරන්නේ 2026 මැයි 08 සිට මැයි 29වනදා දක්වා අභියාචනා භාරගැනීම මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදු කෙරෙන බවයි.
(colombotimes.lk)
