දළදා වන්දනාව හේතුවෙන් නිවාඩු ලබාදුන් මහනුවර නගරයේ සහ ඒ අවට පාසල් 24ක් ලබන 28වනදා සිට යළි ආරම්භ කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොලීසිය සහ ආරක්ෂක හමුදා නිලධාරීන් සඳහා පහසුකම් සපයන තවත් පාසල් 37ක් අප්‍රේල් 29වනදා යළි විවෘත කිරීමට නියමිත බවයි.