01 July 2025

logo

සංවර්ධනය වෙනුවෙන් තවත් රුපියල් මිලියන 500ක්



කොළඹ බහාලුම් පරිමාව ඉහළ යාම හේතුවෙන් කෙරවළපිටියේ රේගු පරීක්ෂණ අංගනයක් හා බ්ලූමැන්ඩල් භාණ්ඩ සැපයීමේ උද්‍යානයේ සංවර්ධනය වෙනුවෙන් රජය රුපියල් මිලියන 500ක් වෙන්කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඒ 2025 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.   

colombotimes.lk