13 December 2025

logo

තවත් බස් රථ අනතුරක්



අම්පාර - මහියංගනය මාර්ගයේ මහියංගනය, වේවත්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුවී තිබෙනවා.

මෙම අනතුර අද (14) අලුයම 2.30ට පමණ සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
 
මෙම අනතුරින් බස් රථයේ සිටි කිසිම පුද්ගලයෙක්ට බරපතළ හානි සිදුවී නොමැති බව මහියංගනය පොලීසිය සඳහන් කළා.

(colombotimes.lk)