08 December 2025

logo

මහනුවර සිට කොළඹට එන දුම්රිය මගීන්ට විශේෂ බස් රථ සේවාවක්



මහනුවර සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය මගීන්ට අද (08) සිට විශේෂ බස් රථ සේවාවක් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ එම විශේෂ බස් රථවල දුම්රිය වාර ප්‍රවේශපත්‍රය භාවිතා කරමින් ගමන් කිරීමේ හැකියාව පවතින බවයි.

(colombotimes.lk)