14 October 2025

logo

නා උයනේ අනතුරින් තුවාල ලැබූ තවත් ස්වාමීන් වහන්සේ නමක් අපවත් වෙයි



නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදු වූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබෙනවා.

උන්වහන්සේ කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අපවත් වී ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම අනතුරින් මේ වන විට අපවත් වූ හිමිවරු සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම සිද්ධියෙන් තවත් භික්ෂූන් වහන්සේලා පස්නමක් තවදුරටත් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)