Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන දකුණු ආසියානු මළල ක්‍රීඩා ශුරතාවලියේ අද (26) පැවති මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට අයෝමාල් අකලංක සමත්වී තිබෙනවා.ඒ සිය ඉසව්ව තත්ත්පර 50.29කින් අවසන් කරමින්.(colombotimes.lk)