දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ වන විට යළි විදුලි බිඳ වැටීමක් සිදුවී තිබෙනවා.මෙම බිඳ වැටීම වාර්තා වන්නේ අද (09) උදෑසන මුළු දිවයිනේම බිඳ වැටුණු විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර පැය කිහිපයක් ගත වීමෙන් පසුවයි.(colombotimes.lk)