03 November 2025

logo

පොලීසියට යළිත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක්



සෑම පොලිස් නිලධාරියෙක්ටම සපත්තු මිලදී ගැනීම සඳහා රුපියල් 7,000 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍යාංශය සඳහන් කළේ කාලයක සිට ප්‍රසම්පාදන ක්‍රියාවලිය නවත්වා ඇති බැවින් මෙලෙස මුදල් ලබාදීම සිදු කරන බවයි .

(colombotimes.lk)