24 November 2025

logo

ගයාත්‍රි ඩයස් CIDයට



ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිණියක් සහ රංගන ශිල්පිණියක් වන ගයත්‍රි ඩයස් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි. 

(colombotimes.lk)