24 November 2025

logo

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට රියදුරු බලපත්‍ර ලබාගැනීමට කැබිනට් අනුමැතිය



ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඉතාලි රියදුරු බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ එම අනුමැතිය අද (24) සිට ක්‍රියාත්මක වන බවයි.

(colombotimes.lk)