24 November 2025

logo

බස් රථ අනතුරකින් 06ක් ජීවිතක්ෂයට



පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද (24) බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ ඉන්දියාවේ තමිල්නාඩුවේ තෙන්කාසි දිස්ත්‍රික්කයේදීයි.

එම අනතුරෙන් පුද්ගලයින් 06දෙනෙක් මියගොස් තවත් 28දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අදාළ අනතුරින් බස් රථ දෙකම සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

(colombotimes.lk)