24 November 2025

logo

ප්‍රදීපාංජලී සංගීත ප්‍රසංගය අති උත්කර්ෂවත් අයුරින්



මහජන බැංකුව මාස්ටර්කාඩ් එක්ව සහයෝගයෙන් සංවිධානය කළ ප්‍රදීපාංජලී නම් සංගීත ප්‍රසංගයක් පසුගියදා පවත්වා තිබෙනවා. 

ඒ බිෂොප් විද්‍යාල ශ්‍රවණාගාරයේදීයි.

මෙම උත්සවය ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රතිභාව පිළිබඳ ගැඹුරු සැමරුමක් වී තිබෙනවා.
 
එම සංගීත ප්‍රසංගයේ අවස්ථා කිහිපයක් පහතින්,






(colombotimes.lk)