colombotimes.lk
සිංහල | English

14 June 2024

ලංකාවට තවත් රිදී පදක්කමක්



ජපානයේ කෝබේ නගරයේ පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි T.46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමෙ අවසන් තරගයේ දී රිදී පදක්කමක් දිනා ගැනීමට දිනේෂ් ප්‍රියන්ත සමත් වී තිබෙනවා.

ඒ 64.59mක දුරක් සටහන් කරමින්.
(colombotimes.lk)