Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ජපානයේ කෝබේ නගරයේ පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි T.46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමෙ අවසන් තරගයේ දී රිදී පදක්කමක් දිනා ගැනීමට දිනේෂ් ප්‍රියන්ත සමත් වී තිබෙනවා.ඒ 64.59mක දුරක් සටහන් කරමින්.(colombotimes.lk)