16 September 2025

logo

ටොංගා රාජ්‍යයේ නැවතත් ප්‍රබල භූ කම්පනයක්



ටොංගා රාජ්‍යයේ නියේෆු හි ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. 

රිච්ටර් පරිමාණයේ ඒකක 6.9ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
 
මෙම භූ කම්පනය ටොංගා හි ප්‍රදේශ රැසකට දැනී අතර සුනාමි අවදානමක් නොමැති බව සඳහන් වනවා.
(colombotimes.lk)