ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
ඔහු කියා සිටියේ ටෙහෙරානය සමඟ එකඟතාවයකට පැමිණෙන තෙක් ඉරාන වරායන් මත පනවා ඇති අවහිර කිරීම් ඉවත් නොකරන බවයි.
එමෙන්ම තම රට මෙම ගැටුමෙන් ඉහළින්ම ජයග්‍රහණය කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)
