12 July 2025

logo

අනුර කුමාර ලන්ඩනයට



ප්‍රධාන ජන හමුවක් සඳහා ජාතික ජන බල වේගයේ නායක අනුර කුමාර දිසානායක අද (13) අලුයම ලන්ඩනය බලා පිටත් ගොස් තිබෙනවා.

එම ජන හමුව මෙම මස 15 වනදා මෙරට වේලාවෙන් පස්වරු 2.00ට ලන්ඩන් ක්‍රිස්ටර් ග්‍රෑන්ඩ්හිදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ඉන්පසුව ඔහු ව්‍යාපාරික හමු කිහිපයක් සහ එරට වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රජාව සමඟ සුහද හමු කිහිපයක් පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)