31 July 2025

logo

අතහැර දැමූ රජයේ ගොඩනැගිලිවලට කරන්න යන දේ



විශ්වවිද්‍යාල නේවාසිකාගාර ගැටලුව විසඳා ගැනීම සඳහා අත්හැර දමන ලද රජයේ ගොඩනැගිලි යොදා ගැනීමට තීරණය කර තිබෙනවා.
 
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ මීට අමතරව පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධව නේවාසිකාර ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

(colombotimes.lk)