colombotimes.lk
සිංහල | English

17 September 2024


අනුර කුමාර ඇප මුදල් තැන්පත් කරයි



2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (06) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු වෙනුවෙන් ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඇතුළු පිරිසක් ඇප තැන්පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)