13 November 2025

logo

අනුරාධපුර ශික්ෂණ රෝහලේ MRI යන්ත්‍රය මාස 5ක් තිස්සේ අක්‍රීයයි



අනුරාධපුර ශික්ෂණ රෝහලේ MRI ස්කෑන් යන්ත්‍රය පසුගිය ජනවාරි පස්වැනිදා සිට ක්‍රියා විරහිත වී තිබෙනවා. 

ඒ හේතුවෙන් අනුරාධපුර ප්‍රදේශයේ රෝගීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. 
 
පෞද්ගලික අංශයෙන් MRI පරීක්ෂණයක් සිදු කිරීම සඳහා රුපියල් 25000 සිට 75000 දක්වා මුදලක් වැය කිරීමට සිදුවනවා. 
 
යන්ත්‍රය බිඳ වැටෙන විට පොරොත්තු ලේඛනය 2024 මැයි මාසය දක්වා දිගු වූ අතර ඉන්පසුව රෝගීන්ට පරීක්ෂණ සඳහා දින ලබා දීම නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)