2019 වසරේ ඔක්තෝබර් 16වන දින මැතිවරණ කොමසාරිස් ධූරයට පත් වූ සමන් ශ්‍රී රත්නායක අද (13) සිය ධූරයෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඔහු වසර 34ක් රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවල කටයුතු කර තිබෙන බවයි සඳහන් වන්නේ.
ඔහුගේ විශ්‍රාම ගැනීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය පහතින්, 
(colombotimes.lk)
