03 May 2026

logo

Apple iPhone 15 සඳහා අලුත් අංගයක් එක්කරයි



එළඹෙන සැප්තැම්බර් 12 වන දින එළිදැක්වීමට නියමිත නවතම Apple ඉදිරිපත් කිරීම් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව Apple iPhone 15 සඳහා USB-C ආරෝපණ වරායක් ඇතුළත් කර ඇති බව සඳහන්.

ඒ, පාරිභෝගිකයින් සඳහා වන පිරිවැය අඩු කිරීම සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවම කිරීම යන ඉලක්ක සපුරා ගැනීම සඳහායි.

එමෙන්ම නවතම iPads ඇතුළු Apple උපාංග දැනටමත් USB-C භාවිතා කරන බව සඳහන්.
(colombotimes.lk)