පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්රධාන සංවිධායක ලෙස සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගයන්ත කරුණාතිලකව පත් කර තිබෙනවා. ඒ බව පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා සඳහන් කළා. (colombotimes.lk)