09 January 2026

logo

අන්තර්ජාලය හරහා සිදුවන වංචා වැළැක්වීමට නව වැඩපිළිවෙළක්



අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් සිදුවන වංචා වැළැක්වීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව පොලීසිය පවසනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.  

(colombotimes.lk)