09 January 2026

logo

වෙන්නප්පුවේ විෂ මත්ද්‍රව්‍ය සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක් මාට්ටු වෙයි



වෙන්නප්පුව - වයික්කාල, තඹරවිල ප්‍රදේශයේ විෂ මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයන් 06දෙනෙක් මියයෑමේ සිද්ධියට අදාළව එම නීති විරෝධී මත්පැන් නිෂ්පාදකයා බව කියන පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දංකොටුව ප්‍රදේශයේදීයි. 

ඔහුගේ බිරිඳ ද ඊයේ (06) දංකොටුව ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 



(colombotimes.lk)