09 January 2026

logo

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අනතුරක්



මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ කරිත්ත කන්ද පනස්දෙකහාමාර කනුව අසල දී ලොරියක් දුම්රිය මාර්ගයට ලිස්සා ගොස් අනතුරක් සිදු වී තිබෙනවා. 

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම අනතුර හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන අතර මේ හේතුවෙන් කාර්යාල දුම්රිය 5ක් පමණ ප්‍රමාද වන බවයි.


(colombotimes.lk)