ලෝක සෞඛ්‍ය සංවිධනයෙන් ඉවත්වීමට ආර්ජන්ටිනා ජනාධිපති Javier Gerardo Miler තීරණය කර තිබෙනවා.
ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව අනුගමනය කරමින්.
ගෝලීය සෞඛ්‍ය අර්බුද සාර්ථකව පාලනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපොහොසත්වීම හේතුවෙන් එයින් ඉවත්වීමට තීරණය කළ බව ඔහු කියා සිටියා.
(colombotimes.lk)