24 May 2026

logo

Artemis II ගගනගාමීන් පෘථිවියට



Artemis II මෙහෙයුමේ නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණ තිබෙනවා. 

නාසා ආයතනය සඳහන් කළේ ඔරායන් යානය මෙරට වේලාවෙන් අද (11) අලුයම 5.30ට කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට ආරක්ෂිතව ගොඩ බැස්වූ බවයි. 

දින 10ක චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කරමින් ඔරාන් අභ්‍යවකාශ යානය පසුගිය අප්‍රේල් 6වනදා සඳ බලා ගමන් ආරම්භ කරනු ලැබුවා. 

(colombotimes.lk)