03 May 2026

logo

කෘතිම බුද්ධි පනතට යුරෝපා පාර්ලිමේන්තුවෙන් අනුමැතිය



යුරෝපා පාර්ලිමේන්තුව විසින් කෘතිම බුද්ධි පනත අනුමත කර තිබෙනවා.

සාමාජික රටවල් සමඟ සිදු කළ සාකච්ඡා වලදී පක්ෂව ඡන්ද 523ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 46ක් පමණයි.

ආරක්ෂාව සහ මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා වන ලෙස නවෝත්පාදන ඉහළ නැංවීම මෙම පණත මගින් හඳුන්වා දී තිබෙනවා.
(colombotimes.lk)