මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පහළ මාර්ගය සාමාන්‍ය දුම්රිය ධාවනයට ලබාදීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු පවසනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පස්වරු 07.00 සිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සාමාන්‍ය දුම්රිය ධාවන කාල සටහන ක්‍රියාත්මක කරන බවයි.
'සාගරිකා' දුම්රිය ඊයේ (24) පෙරවරුවේ වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමකට ලක්වුණා.
(colombotimes.lk)
