බැග්ඩෑඩ්හී පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා.
ඉරාක ආරක්ෂක අංශ සඳහන් කළේ ප්‍රහාර ආරම්භ වූ දින සිට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය වන බවයි.
මෙම ප්‍රහාරයට පැය 06කට පමණ පෙර ඉරාකයේ සිටින ඇමරිකානු පුරවැසියන් සඳහා තානාපති කාර්යාලය විසින් ආරක්ෂක අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)
