13 June 2026

logo

ඉරානයේ ප්‍රධානතම බොරතෙල් අපනයන පර්යන්තයකට ප්‍රහාරයක්



ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය වන කාර්ග් දූපතට ඇමරිකාව විසින් බෝම්බ හෙළා තිබෙනවා.

ඇමරිකාව සඳහන් කළේ කාර්ග් දූපතේ සෑම හමුදා ඉලක්කයකටම ප්‍රහාර එල්ල කළ බවයි.

මෙය ඉරාන වෙරළට නාවික සැතපුම් 15ක් පමණ දුරින් පිහිටා තිබෙනවා.

(colombotimes.lk)