සෞදි අරාබියේ අල් කර්ජ්හී පිහිටි ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ප්‍රහාරයෙන් ඇමරිකානු සෙබළුන් 12දෙනෙක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඉන් දෙදෙනෙක්ගේ තත්ත්වය බරපතළ බව ඇමරිකානු හමුදා උසස් නිලධාරියෙක් සඳහන් කළා.
ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කළ දවසේ සිට මේ දක්වා කාලය තුළ ඉරාන ප්‍රහාරවලින් ඇමරිකානු සෙබළුන් 300කට වැඩි පිරිසක් මේ වන විට තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
