18 February 2026

logo

නීතීඥ අරුණ ලක්සිරිට ගෙවීමට තිබූ ලක්ෂ 05ක නඩු ගාස්තුව ගෙවයි



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය ජනමත විචාරයකින් අනුමත කරන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ වීමෙන් අනතුරුව නීතීඥ අරුණ ලක්සිරි හට ගෙවීමට නියම වූ රුපියල් ලක්ෂ 05ක නඩු ගාස්තුව ඔහු විසින් අද (23) ගෙවීමට කටයුතු කර තිබෙනවා.

එම මුදල ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යාලයට ගෙවා තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)