20 June 2026

logo

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි - ප්‍රතිඵල ලබාගත හැකි ආකාරය මෙන්න



අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට විභාග දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා.

 
2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වන දින සිට 26 වන දින දක්වා පැවැත්වුණා.
 
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ සඳහා අයදුම්කරුවන් 451,463දෙනෙකු පෙනී සිටි බවයි 
 
ඒ අනුව එම ප්‍රතිඵල https://www.doenets.lk/examresults යන සබැඳිය ඔස්සේ ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

(Colombotimes.lk)