31 January 2026

logo

ලෝක කුසලානයේදී ඕස්ට්‍රේලියාවට ප්‍රභල තුරුම්පුවක් අහිමි වෙයි



ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක පැට් කමින්ස් එළඹෙන T20 ලෝක කුසලානයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට ඕස්ට්‍රේලියානු සංචිතයට බෙන් ද්වාර්ෂුයිස් කැඳවා තිබෙනවා.

(colombotimes.lk)