06 February 2026

logo

අයහපත් කාලගුණය තවදුරටත්



සක්‍රීයව පවතින නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවර එළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල හෙට (27) දිනයේද මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.

(colombotimes.lk)