22 November 2024


ජනපතිවරණයේ ඡන්ද පෙට්ටි ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්



2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් කිරීමෙන් පසුව ඡන්ද පොළෙන් රැගෙන එන ඡන්ද පත්‍රිකා බහාලු ඡන්ද පෙට්ටි, ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙනයාමේදී විවිධ අක්‍රමිකතාවලට ලක්විය හැකි බවට දේශපාලකයන් සහ අපේක්ෂකයන් අතර සැකයක් මතු වී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන් සිතන පරිදි කිසිඳු අක්‍රමිකතාවයක් එම ක්‍රියාවලිය තුළ සිදු නොවන බවයි.

ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිල නිවේදනය පහතින්,   



(colombotimes.lk)