07 May 2026

logo

මඩකලපුව කොට්ඨාස බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු දෙදෙනා යළි රිමාන්ඩ්



පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට පෙර වව්නතිව් හිදී සිදුවූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මඩකලපුව කොට්ඨාශ බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු දෙදෙනා මැයි 20වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

(colombotimes.lk)