එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (12) අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව එහි ගැනුම් මිල රුපියල් 288.06ක් බවයි වාර්තා වන්නේ.
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 305.11 වී තිබෙනවා.
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දිනට පෙන්නුම්කළ අනුපාතයන් පහතින්.,
(colombotimes.lk)