colombotimes.lk
සිංහල | English

17 September 2024


එංගලන්ත ටෙස්ට් නායකත්වය Ben Stokesට අහිමි වෙයි



එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක Ben Stokes හට එළඹෙන ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඒ මෙම දිනවල පැවැත්වෙන The Hundred තරගාවලිය අතරතුර ඔහුගේ වම් පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන්.

ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී එංගලන්ත කණ්ඩායමේ නායකත්වය Ollie Pope හට පවරා තිබෙනවා.

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් තරගය එළඹෙන 21 වනදා ආරම්භ වීමට නියමිතයි.

(colombotimes.lk)