05 May 2026

logo

ලොකු පැටී යළි රිමාන්ඩ්



මුදල් විශුද්ධිකරණ පනත යටතේ තිස්තුන් කෝටියක මුදලක් තම ගිණුමට බැර කරවා ගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලොකු පැටී ලබන 15වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (05) නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින්.

(colombotimes.lk)