2028 දක්වා ප්‍රධාන ණය ආපසු ගෙවීම සඳහා සහන කාලයක් සහිතව පොලී ගෙවීම් නැවත ආරම්භ කිරීමට ඉඩ සලසමින් බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව ද්විපාර්ශවික ණය ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමේ නියමයන්ට අනුවයි.
අදාළ ගිවිසුමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ඊයේ (22) අත්සන් තබා තිබෙනවා.
(colombotimes.lk)