වර්තමානයේ රට තුළ ඇතැම් ඖෂධවල හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු සඳහන් කළේ පසුගිය රජය නිසි ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කරමින් ඖෂධ ගෙන්වීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.
පවතින ඖෂධ හිඟය මගහරවා ගැනීමට ප්‍රදේශීය මිලදී ගැනීම් වෙනුවෙන් රුපියල් කෝටි 3,500ක මුදලක් රෝහල් සඳහා වෙන්කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)