රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබන 25වනදා වැඩ වර්ජනයක් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලිය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.
ඒ අනුව එදින උදෑසන 08.00 සිට දීප ව්‍යාප්තව මෙම වැඩ වර්ජනය සිදු කිරීමට නියමිතයි.
(COLOMBOTIMES.LK)