24 August 2025

logo

BREAKING NEWS | රනිල් වික්‍රමසිංහ දැඩිසත්කාර ඒකකයට



බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

(COLOMBOTIMES.LK)