03 January 2026

logo

මියන්මාර - ඉන්දියා දේශසීමාවේ භූ කම්පනයක්



මියන්මාරයේ ඉන්දියානු දේශ සීමාව ආශ්‍රිතව අද (22) රික්ටර් මාපක 5.6ක භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය අදාළ ස්ථානයට කිලෝමීටර 10ක් ගැඹුරින් සිදු වූ බවයි.  

(colombotimes.lk)