Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින්.(colombotimes.lk)