25 May 2026

logo

මහනුවර අද විශේෂ රථ වාහන සැලැස්මක්



මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දහවල් පෙරහැර අද (09) සවස 2.16ට යෙදෙන සුබ නැකතින් අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරයෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පෙරහැර ගමන්ගන්නා මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙන බවයි.

එම නිවේදනය පහතින්,   






(colombotimes.lk)