04 May 2026

logo

ප්‍රංශයේ බෝට්ටු අනතුරක්



ප්‍රංශයේ සිදු වූ බෝට්ටු අනතුරකින් කාන්තාවන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එංගලන්තය වෙත ඇතුළු වීමට උත්සාහ කළ නීතිවිරෝධී සංක්‍රමණිකයින් 82දෙනෙක් රැගත් බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි.

එම අනතුරින් පුද්ගලයින් තිදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් 14දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

(colombotimes.lk)